අම්බලන්ගොඩ මුහුදු තිරයේ දිය නෑ තරුණයින් අතුරුදන්

අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වි ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 20 සහ 21 හැවිරිදි පුද්ගලයින් බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ. අතුරුදන් වුවන් සොයා අද (02) උදැසන සිට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

https://youtu.be/bDffaAvQcEU