සියලුම රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මඟ පෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත ගෙන එන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් එක්ක UNI BUFFEL සන්නද්ධ රථ පිටව යයි
04:19
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ - බල ඇණිත් පිටව යන අයුරු
01:43
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04