ආදිවාසී නායකයාගෙන් උපදෙසක්

සියලුම දේශපාලන පක්ෂ බලයට පැමිණීමට උත්සාහ කරන්නේ රට සංවර්ධනය කිරීමට වන අතර සියලු දේශපාලන පක්ෂ එක්වී කටයුතු කරන්නේ නම් රටට දැවැන්ත ශක්තියක් ගොඩනංවා ගත හැකි බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

කිසිදු බෙදීමක් නොමැතිව වේයන් තුඹසක් නිර්මාණය කරන ආකාරයෙන් සමගියෙන් සහ එකමුතු කමින් සමාදානයෙන් සියලු දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලනඥයන් එක්ව රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ නැගීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක රටක ජීවත්වන මිනිසුන් පාට පක්ෂවලට බෙදී ගහ මරා ගැනීමෙන් වැළකී ආර්ථික අර්බුදයෙන් මිදීමට පියවර ගත යුතු බව ආදිවාසී නායකයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34