සිසුවාගේ දෙමාපියන් විදුහල්පතිට පහරදීලා

බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (27) රාත්‍රි 8.30ට පමණ අදාළ පහරදීම වී ඇති අතර පසුව විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑ විදුහල්පතිවරයා තම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු විනය කඩ කිරිමක් හේතුවෙන් පාසල තුළ දී දඬුවම් කර ඇති අතර උරණවූ සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් තමාට පහරදුන් බවට විදුහල්පතිවරයා’ බගවන්තලාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම දෙපාර්ශවයේම පැමිණිලි ඉදිරිපත්කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09