වන වගා රක්ෂිතයක ගින්නක් – ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි

හැටන්, සිංගිමලේ රක්ෂිතයට යාබදව පිහිටි, යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද පස්වරු 2ට පමණ එම වන වගා රක්ෂිතයේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න පැතිර යන රක්ෂිතය වතු සමාගමකට අයත් රක්ෂිතයක් වන අතර, ගින්න වතු කම්කරුවන්ගේ සහය ඇතිව පාලන කරන ලෙසටයි වතු පාලන අධිකාරියට දැනුම් දී ඇත්තේ.

හැටන් ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි නිලධාරීන් සැක පළ කරනවා.

රක්ෂිතවලට මෙලෙස ගිනි තබන අය පිළිබඳව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ තම කාර්යාලයට දැනුම් දෙන ලෙසයි එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21