උපාධිධාරී රජයේ සේවකයන්ට අවස්ථාවක්

අයදුම්පත් කැඳවා ඇති උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා සම්පූර්ණ කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම තරඟ විභාගයෙන් පසුව ගුරුවරුන් බඳවා ගෙන තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වෙන අතර ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනය රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබෙනවා.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ලබන 10 වනදායි.

මේ සඳහා අයදුම් කිරීම applications.doenets.lk/exams යන වෙබ් අඩවිය වෙත පිවිස සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

Education
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13