සහකාර පොලිස් අධිකාරිවරු 33කට සේවා මාරුවීම්

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් සඳහා සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම සේවා මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් පහත සඳහන් කර ඇති කොට්ඨාසයන් හි පොලිස් අධිකාරී තනතුරේ රාජකාරී ඉටු කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

328719063 1136265553725609 8479501612156081742 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40