සහකාර පොලිස් අධිකාරිවරු 33කට සේවා මාරුවීම්

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් සඳහා සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම සේවා මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් පහත සඳහන් කර ඇති කොට්ඨාසයන් හි පොලිස් අධිකාරී තනතුරේ රාජකාරී ඉටු කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

328719063 1136265553725609 8479501612156081742 n