බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව හතරක් ජීවිතක්ෂයට (ඡායාරූප)

බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට වැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 32ක් පමණ උසැති පාලමකින් මෙම බස් රථය වැටී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට පාලම මතදී බස් රථය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂක බැම්මේ වැදී ඉන් පහළට වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 14-17 අතර වයසේ පසුවන යෞවනයන් තිදෙනෙකු සහ එක් වැඩිහිටියෙකු බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තුවාල ලැබූවන් සාඕ සැල්වදෝර් රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45