මැතිවරණ කටයුතුවලට ආශීර්වාද ගන්න බැසිල් දළදා මාළිගයට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා වහන්සේ වැඳ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආරශිවාද ලබා ගත්තා.

එහිදී මාධ්‍ය වෙත දහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 252ක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තරග කරන බවයි.

“අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම තරග වදින්නේ වීණාවෙන්, නැගෙනහිර මඩකලපුව තරග වදින්නේ බෝට්ටුවෙන්, අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08