කැරපොත්තන් සමඟ වඩේ විකිණූ ආපනශාලාවට අසූදහසක දඩයක්

යාපනය – නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට උදෑසන ආහාර ලබාගැනීමට ගිය පුද්ගලයෙකුට ආහාර සඳහා ලබාදුන් උළුඳු වඩයක් තුළ මියගිය කැරපොත්තෙකු සිටිය දී හමුව තිබෙනවා.

ඒ, අනුව අදාළ ආපනශාලා හිමිකරුට නීතිමට ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු රුපියල් 80,000ක දඩ මුදලක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් මස 04 වනදා අදාළ ආපනශාලාවට උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුට ලැබුණු ආහාර බඳුනක තිබූ වඩයක් තුළ මියගිය කැරපොත්තෙකු සිටිය දී හමුව තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ආපනශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ආපනශාලා හිමිකරුට එරෙහි නඩුව පෙරේදා (17) කැඳවූ අවස්ථාවේ දී ආපනශාලාවට රුපියල් 60,000ක දඩයක්, එහි මුළුතැන්ගෙට රුපියල් 20,000ක දඩ මුදලක් ද නියම කිරීමටයි යාපනය මහේස්ත්‍රාත් පී.ජස්ටින් නියෝග කර ඇත්තේ

එමෙන්ම නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආපනශාලාව විවෘත කිරීමට ද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?