Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ ලක්ෂ ගණනක් යටිමඩි ගැසූ අයෙක් අත්අඩංගුවට

ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ හිටපු නිලධාරියෙක් වන ඩි.ඩි. ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 -2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව අත්තිකාල දිමනා තිස් එක්ලක්ෂ එකලොස් දහසක සේවක අත්තිකාල දිමනා වංචා කිරිමට අදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවේ වන්නේ.