ගලේවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
14 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකුගේ සිරුරු මෙලෙස හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් දෙදෙනා අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මීට පෙර අවස්ථාවක දී මොවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වන බවයි.
පාසල් සිසුවිය ගලේවෙල, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තා ද නැතහොත් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.














JANA WENAS KALA KRUTHIMA AHARA THAMAYI ADHA DARUANTA KANNA WELA THIYENNE. FARM CHICKEN EDA HADUWE DAWAS 45-50 ADHA HORMONE ADHI MATHRA DEELA HADANNE DAWAS 18-24N. DARUWO GODAK KANNE EYI COMPANY MA HADANA INSTANT NOODLES, EGG. KELLO KATEYI KISI SUWANDA YANNA KALIN AWURUDU 5-6 WENAKOTA WADIWIYA TA PATH WENAWA. UNGE SHAREERA HADENNE ADHIKA WEGEN NAMUTH MOLEYI HADENNE HEMIN. WAYASA 10-12 KELLEKUGE ANGA 16-18 KELLAKUGE WAGEYI. KOLLO PISSU WATENAWA EHEMA AYA DAKKAMA. NAMUTH KELLANGE MOLAYA ANGA THARAM WADILA NATHI NISA HEMA DEKAMA HONDA MISAK NARAKA DAKINNE NAHE. ONAMA THANAKA ARAN YANNA PULUWAN. KOLLA THAMUTA KALA HANIYA ANALYSE KARANNA THIYA HITHA GANNAWATH BAHE. KETI WELAWAKIN LABENA UPARIMA SATHUTA NEWATHA NEWATHA HOYANNA ALUTH KRAMA ATH HADA BALANNA AYE DEPARAK HITHANNE NAHE. DENNA SURE EKATAMA VIAGRA GAHAL ATHI. WASA BEELA NATHINAM WENA THUWALAYAK NATHINAM MARENNA HETHUWA OKAYI.