ගලේවෙල ප්‍රදේශයේ නිවසක පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක්

ගලේවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

14 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකුගේ සිරුරු මෙලෙස හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීට පෙර අවස්ථාවක දී මොවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වන බවයි.

පාසල් සිසුවිය ගලේවෙල, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තා ද නැතහොත් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48