බෝල් කරන්න බැරි වුණාට.. හොදට බැට් කරන්න පුළුවනි..- ක‍්‍රිකට් නිලවරණයට එන බත්තරමුල්ලේ සීලරතන හිමි..

හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම තමන්ට ද හොඳට පිතිකරණයේ යෙදීමට හැකි බවත් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසයි.

නමුත් තමන් වහන්සේ ක්‍රීඩා කළේ සැහැල්ලු පන්දු මිස ලෙදර් පන්දු නොවන බවද උන්වහන්සේ පවසති. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට නාමයෝජනා දිම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටිති.තමන් නිලවරණයට එන්නේ හොර ගුහාවක් වන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන් මුදා ගැනීමට බවත් දූෂණයට වංචාවට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ කියා සිටිති. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09