ජල බිල්පත හෙට සිට අලුත් ක්‍රමයකට

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් නිකුත් කිරීම හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එහි පළමු පියවර වශයෙන් එය යාපන දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මඟින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන අතර, බැංකු කාඩ්පත් මඟින් එම බිල්පත ගෙවීම සඳහා ද පහසුව සලසාදීම මෙයින් සිදු වනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00