Empty Ad
AFC Banner

ජල බිල්පත හෙට සිට අලුත් ක්‍රමයකට

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් නිකුත් කිරීම හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එහි පළමු පියවර වශයෙන් එය යාපන දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මඟින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන අතර, බැංකු කාඩ්පත් මඟින් එම බිල්පත ගෙවීම සඳහා ද පහසුව සලසාදීම මෙයින් සිදු වනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා විජිත කියන දේ අද ඉන්න ඇමති ඇහුවනම් තෙල් අඩු කරන්න තිබ්බා හැබැයි
Video thumbnail
දුම්රිය රියදුරු නිසා නූලෙන් බේරුණු වන අලියා
03:57
Video thumbnail
පොලිසිය නින්දේ - මැරයෝ තාම නිදැල්ලේ
03:34
Video thumbnail
චීන භාෂාවෙන් කතා කරලා චීන තානාපතිත් කොර කරපු අපේ හාමුදුරුවෝ
13:32
Video thumbnail
කාලයක් විසඳන්න බැරි වුණු ප්‍රශ්නයක් සෞඛ්‍ය ඇමති නලින්ද විසඳයි
03:49
Video thumbnail
පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී එන්න කියලා ජේ.වී.පී එකට සබ්බුව දෙයි
02:01
Video thumbnail
ලාල්කාන්ත ගේමට බැහැලා ඉන්නේ - ඉස්සර සෙල්ලම් දැන් බෑ
09:35
Video thumbnail
අයහපත් කාලගුණයෙන් දරුවාගේ ජිවිතේ අනතුරේ - විශේෂ හෙළිදරව්ව මෙන්න
05:42
Video thumbnail
සූකරයන් ගැන ඇහෙන බය හිතෙන කතාව මෙන්න
11:39
Video thumbnail
වේදිකාවේ බෙරිහන් දීපු විදිහට වැඩේ නොකරන මාලිමාවේ කට්ටිය
08:39

?