මැතිවරණයට තරඟ කරන පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව බලයලත් නියෝජිතයන් පත් කිරීම ලබන 15 වනදා පෙරවරු 8.30ට පෙර සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනතේ 89 වගන්තිය අනුව බලයලත් නියෝජිතයන් පත් කිරීම නාම යෝජනා ලබාදීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර සිදු කළ යුතු බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

එබැවින් බලයලත් නියෝජිතයන් පත් කිරීමේ ලිපි නියමිත කාල සීමාවේදී අදාළ තේරීම් භාර නිලධාරියා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට දැනුම්දෙන අතර මේ සඳහා සුදුසු කඩිනම් තැපැල් බෙදාහැරීමේ ක්‍රමයක් භාවිත කරන ලෙසට ද මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

එමෙන්ම තේරීම් භාර නිලධාරීවරයා වෙත යවනු ලබන ලිපිවල පිටපත් පමණක් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත ලබාදිය හැකි බවයි එම කොමිසම කියාසිටියේ.

Election 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13