අදින් අවසන් වන පළමු පාසල් වාරය

මෙම වසරේ (2021) පළමු පාසල් වාරයේ පළමු අදියර අද (25) අවසන්  වීමට නියමිතයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට වන අතර ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15 වැනිදා (සඳුදා) යලි ආරම්භ කරනු ඇති.