පළමු ගල් අඟුරු නෞකාව හෙට දිනයේ පුත්තලමට

ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000ක් සහිත මේ වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට (05) පුත්තලමට ළඟා විමට නියමිතයි.

එමෙන්ම තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිතයි.

ජනවාරි මාසයේ දී දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ආනයනය කිරීමට යි සැලසුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?