කුඹුරට වතුර හරවන්න ගිය කාන්තාවට තම ඥාති පුත්‍රයා කළ ලොවක් නුහුලන අපරාධය

කහටගස්දිගිලිය පොලිස් වසමේ ඊතල්වැටුන වැව , ප්‍රදේශයේ වෙල්යායකදී කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

වයස අවුරුදු 50 ක් වන ඊතල්වැටුනවැව , මහ පොතාන ප්‍රදේශයේ පදිංචි ඇය තම කුඹුරට ජලය හැරවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්‍රයා සමඟ ඇතිකරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු ඥාති ප්‍රත්‍රයා විසින් උදැල්ලකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇති අතර වන අද(04) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය .

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 31 ක් වන ඊතල්වැටුනු වැව , මහපොතාන ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06