AFC Banner
AFC Banner
Empty Ad

රෝහලෙන් පැනගිය රෝගීයාට කොරෝනා

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක රෝගියෙකු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් තිබෙනවා.

පසුව ඔහු සොයා මෙහෙයුම සිදුවූ අතර ඒ අතරතුර ඔහුගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵලලැබී ඇති අතර ඒ අනුව මෙම රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සිදුකල මෙහෙයුමේදී ආදාළ රෝගියා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු යළි රෝහල් ගත කළ බවයි. කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ⁣රෝහල් ගත කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ න්‍යායය රටේ මිනිස්සුන්ට පුන්නක්කු කවන්නද?
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
01:29:56
Video thumbnail
සීලරතන හිමි ලාල් කාන්තට ජාතිය අමතයි - යකෝ මෙහෙමත් බැනිල්ලක්
03:39
Video thumbnail
එළියට ගිය බහලුම් කාටද අයිති? ඇයි තවත් හන්ගන්නේ ? මේ ආණ්ඩුවත් ෆේල් - මෙන්න පැටිකිරිය
08:49
Video thumbnail
ලක්ෂ හතක් පමණ වටිනා අයිස් කොටුවෙයි - පොලීසිය රට වටේ සුද්දේ දෙනවා
02:12
Video thumbnail
කිසිම හේතුවකට අපි දේශපාලන පත්වීම් දෙන්නේ නෑ
02:21
Video thumbnail
නාමල්ගෙන් - මහින්දගෙන් පළිගන්න හේතුව එළියට - පොහොට්ටුවෙන් විශේෂ අනාවරණයක්
05:03
Video thumbnail
නාමල් කරුණාරතන්යි - ජනපති අනුරයි දැන් වී මිල ගැන අන්දභූත කතා කියනවා.
05:03
Video thumbnail
මේ ලෝකේ දික්කසාද වෙච්ච පළවෙනි මිනිහා මමද ? - මනූෂට යකා වැහෙයි
04:16
Video thumbnail
ඔයාට ලැබුණ ආදරය ඔයා කොහොමද පරිස්සම් කරන්නේ
05:04

?