බිරිඳව ඝාතනය කළ ස්වාමියා පොලිසියට ඇවිත් භාරවෙලා

ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳව තියුණු ආයුධයකින් කපා ගෙළ සිරකර ඝාතනය කළ පුවතක් අම්බලන්තොට, බැරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (24) පෙරවරුවේ මෙම අපරාධය සිදුව ඇති අතර, පොලිසිය පවසන්නේ දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පෙරවරු 10.00ට පමණ ස්වාමියා නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ නොමැති බවට දැනගත් පසු ඇයට දුරකථන ඇමතුමක් දී නිවසට ගෙන්වාගෙන තිබෙනවා.

පසුව දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එය දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳට පහර දී ඔහු ඇඳ සිටි යතුරුපැදි ජැකට්ටුවෙන් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පසුව සැකකාර ස්වාමිපුරුෂයා පොලිසියට ගොස් භාරවී තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45ක් පමණ වන කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41