ඇමරිකාවේ දැඩි ශීත කාලගුණයෙන් 12ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදය පුරා පැතිර පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 12ක් මේවන විට වාර්තාවී තිබෙනවා.

මිලියන 200ක පමණ ජනගහනයක් මෙම කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් ගමන් දහස් ගණනක් ද මේවන විට අවලංගු කර ඇති අතර ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීම් ද වාර්තා වනවා.

මොන්ටානා Elk Park හි උෂ්ණත්වය -50F (-45C) දක්වා පහත වැටී ඇති අතර, Michigan හි Hell නගරය ද ශීත කාලගුණයෙන් පිඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රදේශවල දැඩි හිම පතනයක් සිදුවිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලෙකට පස්සේ ආව හිටපු ජනපති මහින්ද දැකලා කට්ටිය දණ ග#ලා වදියි
01:39
Video thumbnail
ලංකා සිතියම වෙනස් වෙයි ?..දකුණ - වම මාරුවෙයි
00:55
Video thumbnail
ජනපතිතුමා හොල්මන් වෙලා ඉන්නේ - අනුර තමයි මේ රට හුණ්ඩුවක් කළේ
07:42
Video thumbnail
ප්‍ර#රයක් වෙනවා කියලා ආණ්ඩුව දැනගෙන හිටියද? l Namal Rajapaksa
04:24
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24