දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කෙසේ වෙතත් සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල්, ආපනශාලා සහ තානායම්වල පමණක් මත්පැන් අලෙවි කරන ස්ථාන හෙට (25) දිනයේ විවෘතව තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














