කලපුවට බැස්ස පුද්ගලයාව කිඹුලෙක් ඩැහැගෙන ගිහින්

චවලකඩේ පොලිස් වසමේ කල්මුණේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කලපුවට බසින ලද පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පුද්ගලයා ගව පට්ටියක් රැගෙන කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටිය දී කලපුවට ගවයින් කිහිප දෙනෙකු පැන තිබෙනවා.

එහිදී එම ගවයින් ගොඩට ගැනීම සඳහා අදාළ පුද්ගලයා කලපුවට බැස ඇති අවස්ථාවේ මෙලෙස කිඹුලාට ගොඳුරු වී ඇති බවටයි දැනගන්නට ලැබුණේ.

කිඹුලා ඩැහැගෙන යාමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර තවමත් හමුව නොමැති අතර, නාවික හමුදා කිමිඳුම් අංශය, අම්පාර ජීවිතාරක්ෂක ඒකකය සහ පොලිසිය එක්ව එය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31