ඇල්පිටියේ දී ඊයේ රාත්‍රියේ තුවක්කුකරුවෙක් ක්‍රියාත්මක වෙයි

ඇල්පිටිය, යක්කටුව මංසන්ධියේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවල ලැබූ පුද්ගලයා ඇල්පිටිය මූලික රොහලට ඇතුළකර ඇති අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රොහලට මාරුක යව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කලුවාදේව විමේෂ් මධුසංඛ නැමැති 26 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

පුද්ගලික ආරවුලක් හේතු කොටගෙන මෙම වෙඩි තැබීම සිදුකරන්ට ඇතිබවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31