කැලයක වළදමා තිබූ බිළිඳු මළ සිරුරක කොටස් ගොඩගැනේ (ඡායාරූප)

වළදමා තිබූ බිළිඳු මළ සිරුරක කොටස් ඊයේ (23) මුලතිව්, අයියන්කුලම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව අයියන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ගවයින් බැලීමට ගිය පිරිසක් ලබාදුන් තොරතුරු මත අදාළ මළ සිරුරේ කොටස් මෙලෙස සොයාගත් බවයි.

පසුව මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ අදාළ බිළිඳු මළ සිරුරේ කොටස් ගොඩගැනීම සිදුකර තිබෙනවා.

මළ සිරුර ගොඩගැනීමේ කටයුත්ත වෙනුවෙන් එක්ව සිටි මුලතිව් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා මූලික පරීක්ෂාවේදී සඳහන් කර ඇත්තේ නොමේරු කළලයක් එලෙස වළ දමා ඇති බවට සැක කරන බවයි.

ගොඩගත් සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අයියන්කුලම පොලිසය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32