ව්‍යාජ වෛද්‍යවරියක් මහනුවරදී කොටු

මහනුවර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරියක් ඊයේ (22) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව මහනුවර මහ රෝහලේ වෛදවරියකගේ නමින් යුත් ව්‍යාජ වෛද්‍ය ලියාපදිචි සහතිකයක්ද යොදාගනිමිනුයි මෙම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගොස් තිබුණේ.

ඒ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.

https://youtu.be/KzuFc08H8L8