සියලූම මහනායක ස්වාමීන් වහන්සේලාගේ හා ආගමික නායකයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.
අද (20) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




