පොලිස් නිලධාරීන් 9,417ක් සඳහා උසස්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිත බව සඳහන්.
අදාළ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













