බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණිමට සියලු මහානයක හිමිවරු සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.