ඔබේ සමාජ මාධ්‍ය ගිණුමටත් මෙම පණිවුඩය ආවාද ? – ප්‍රවේශමෙන් !

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගෙන ‘නොමිලේ ත්‍යාග ලබාදෙන බව පවසමින්’ සමාජ මධ්‍ය ඔස්සේ පණිවුඩ හුවමාරුවීමේ ඉහළ යෑමක් පෙන්නුම්කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වනව්ටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 100කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයින්ට ලබා ගැනීමේ අවස්ථාව පවතින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම මෙමඟින් සයිබර් ප්‍රහාරකයින්ට ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදුකළ හැකි බවයි අදාළ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එලෙස පැමිණෙන පණිවුඩ සහ ලින්ක්, ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36