මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෝටර් රථයේ රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස අනතුර ලක්ව ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ගමන්ගත් මෝටර් රථයක් බවයි වාර්තා වුණේ.
අනතුරින් තුවාල ලැබූ 50 හැවිරිදි කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




