රැකියා සඳහා වැඩිම පිරිසක් රට ගිය වර්ෂය ලෙස 2022 වාර්තා අතරට

ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර ලෙස මෙම වසර (2022) වාර්තා අතරට එක්වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?