දිවෙන් ඉඳුල් ඉවත් කරන දඬුවම දුන් විදුහල්පතිනියට ස්ථාන මාරුවක් (වීඩියෝ)

ආහාර ගැනීමෙන් පසු මේසය මත වැටී තිබූ බත් ඇට සිසුන්ගේ දිවෙන් ඉවත් කිරීමේ දඬුවමක් ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මාතර – දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් මෙම දඬුවම අදාල සිසුන් පිරිසට ලබාදී ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ විදුහල්පතිනියට වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබදිම්නට කටයුතු කර ඇති බවට වැඩි දුරටත් තොරතුරු වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර විදුහල්පතිනිය විසින් මෙම දඩුවම ලබා දී තිබෙන අතර, ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.

විවේක කාලයේ දී සිසුන් විසින් ආහාරයට ගන්නා ලද ආහාරවල ඉඳුල් මේසය මත ඉවත් කර නොමැති බවට දැක ඇති විදුහල්පතිනිය සිසුන්ට මෙම දඬුවම ලබා දී ඇති බව සඳහන්.

https://youtu.be/Tgdn_R2y3IA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25