දිනේෂ් ෂාෆ්ටර් කනත්තට පැමිණි මාර්ගයේ CCTV පීරයි

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කෙරුණු පසුගිය 15 වනදා ඔහු බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි මාර්ග පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම මාර්ග ආශ්‍රිතව ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන ලබාගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතළ තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටිය දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අභිරහස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන අතර, මේ වනවිටත් පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36