ආබාධිත පුද්ගලයින්ගේ සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන්න – විමල් වීරවංශ

ආබාධිත පුද්ගලයින් විසින් භාවිත කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අයවැය විවාදයේ දී ‍ආබාධිත පුද්ගලයින් සඳහා ගෙන්වන කිසිඳු උපකරණයකට බදු පනවා නොමැති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් සිහිපත්කර තිබීම ද විශේෂත්වයක්.

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද, ආබාධිතයන් භාවිත කරන උපකරණ සඳහා රේගු බදු අය කරන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එලෙස බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක් ද අදාළ ලිපිය සමඟ යොමු කර ඇති අතර, දෘශ්‍යාබාධිත, ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුව අය භාවිත කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණ ඊට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25