කිරි උතුරවාගෙනම නව වසරෙත් ශ්‍රී ලංකාව ණය ඉල්ලයි

2023 වසරේ රට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය, ඉන්දියාව සහ සිංගප්පුරුවෙන් ඩොලර් මිලියන 850 ක ණය ආධාර ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මේ වන විටත් එම ණය මුදල් මාස 6 ක් තුළ ලබාගැනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.දැනටමත් ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට එකඟ වී තිබේ. අටදෙනකුගෙන් යුත් රජයේ මූල්‍ය කමිටුව මෙම ණය ආධාර ලබාගැනීම අනුමත කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?