16 වැනිදා සිට යළි වැඩ අරඹන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

බොරතෙල් හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිවුවැනි වරට වසා දැමූවා.