ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා
ඊයේ (13) රාත්‍රී 10.30ට පමණ සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබු සේවිකාවන් හත්දෙනෙක් රෝහල්ගත කර ඇති අතර
ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ










