කාසල්රි ජලාශයේ ගිලි වයස අවුරුදු 75ක පමන කාන්තාවක් මිය ගොස් ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
කසල්රි ප්රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති බවත් මෙම කාන්තාව මෙසේ ජලාශයට වැටි මිය යාම පිලිබදව පුලුල් පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පැවසිය.
මෙම ස්ථානයට ස්ථාන පරික්ෂාවක් සදහා හැටන් දිසා විනිසුරුවරයා පැමිනිමෙන් පසු ඔහුගේ උපදෙස් මත මල සිරුර ජලාශයෙන් ගොඩ ගැනිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1