අලියයි පොහොට්ටුවයි පෙම් බදී දීගයටත් සූදානම්

රටේ උන්නතිය වෙනුවෙන් පක්‍ෂ දෙකේම ප්‍රතිපත්තිවලට හානියක් ඇති නොවන පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා කර නැතත් නිල නොවන මට්ටමින් සාකච්ඡා කිහිපයක් පවත්වා අවසන් බවයි ඒ ඔහු සඳහන් කළේය.

කොළඹ පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (12 ) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා

මෙරට දේශපාලන පක්‍ෂ අතරින් ඉතා පැරණි පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂයට ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් අඩිතාලමක් පවතින බව කී මන්ත්‍රීවරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගත වීම තම පක්‍ෂයට ශක්තියක් බවද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානගත වීම සඳහා මෙසේ නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වමින් තිබියදී එහි ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉකුත් දා එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවකද යෙදී තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25