2020 ඔක්තෝබර් 4 වන දින සිට කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ වැඩි ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ, ආසාදිතයන් 28,772ක්. ආසාදිතයින් වාර්තා වීම අතින් දෙවන ස්ථානයේ සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15,986ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1