2021 සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

2021 සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද(08) දින සිට ලබන 20 වෙනිදා දක්වා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවන විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්