Empty Ad
AFC Banner
AFC Banner

නිවෙස් හදන්න දුන් ඊ ටී එෆ් ණය වෙනත් කටයුතුවලටත්

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබා දෙන 30% ක ණය මුදලින් වාහනයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ලබා දීමට හැකිවන ලෙස නීති සකස් කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේවන විට මෙම 30% ක ණය මුදල ක්‍රියාත්මක වන්නේ නිවාස ණයක් ලෙසය. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත්ව තිබෙන මුදල් ප්‍රමාණය අනුව රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් මේ යටතේ ලබා ගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?