එංගලන්තය වාර්තා පොත අලුත් කරයි

එංගලන්තය සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය අවසන් වනවිට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 506ක් රැස්කර ගත්තා.

මෙය එය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පළමු දිනයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වෙනවා.

එසේම එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වුණා.මෙය වාර්තා පොත් අතරට එකතු වූයේ ටෙස්ට් තරඟයක පළමු දිනයේදී ටෙස්ට් ශතක 4ක් රැස්කළ පළමු අවස්ථාව ලෙසයි. ජැක් ක්‍රෝලි , බෙන් ඩකට් , ඔලී පෝප් සහ හැරී බ්රූක් නොදැවී 101ක් වශයෙන් ශතක 4ක් රැස් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?