කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා

මෙම තරගයේ ජයග්‍රහණය, ශ්‍රි ලංකා කණ්ඩායමට ඉතා වැදගත්වනවා තරගාවලිය සම කිරීම සහ 2023 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට මෙම තරග ජයග්‍රහණය හේතු වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?