කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නෑ – ජනපති

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්වැව ප්‍රදේශයේදී අද එක්වෙමින් ජනපතිතුමා පැවසුවේ කැලෑ කැපීම සඳහා කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බවයි.

තබ්බෝව – මූරියාකුලම කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ සිසුන් සමඟ ද ජනාධිපතිවරයා පිළිසඳරක නිරත වුණා.