පවතින ආර්ථික තත්ත්වය හා ප්‍රවාහන වියදම් ඉහළ යාම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන්ට නිවස ආසන්නයේ රාජකාරි කළ හැකි කාර්යාලයක් වෙන් කර දීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම් මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ.
ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව අකිල විරාජ් කාරියවසම් පවසයි.













In developed countries schools for childrens are given most nearby school. No wasting time.